සරසවි සිහිනය ජයගත් දිරිය දියණියට සෙත්මා රෝහලෙන් සෙවනක්!

සෙත්මා රෝහලේ 20 වන සංවස්සරයට සමගාමීව අ.පො.ස උසස් පෙළ සමත් වී විශ්වවිද්‍යාල වරම් ලැබූ දිරිය දියණියකට නිවසක් ඉදි කර 2026.01.20 දින එම නිවස සෙත්මා රෝහල් අදිපති Dr. D.C.S. ජයසූරිය විසින් ඇය හට භාර දුන් අවස්ථාව.

Subscribe to our
Newsletter

***We Promise, no spam!

High medical technology diagnostic and related facilities through center of excellence while facilitating high standard patients care, customer driven policy and peaceful environment.