Work environment of Sethma
VALUES
Medical scheme for both OPD and in-patient medical treatments
Uniforms
Free Accommodation facilities
Training for career development
Life coverage insurance
Recreational activities
Welfare benefits
Current Vacancies
This is your chance to join Sethma hospital to own a progressive career pathway!
I have been working for Sethma for more than 10 years upto now.It was unbelivable that how fast Sethma brand has grown within few years.I'm enjoying working at Sethma as a family and delivering best care for our patients.I'm looking forward to serve further under the wings of Sethma.
Sangeetha Liyanage Chief Pharmacisitචැනල් අංශයේ කණිෂ්ඨ හෙද සහයිකාවක් ලෙස 2017 වසරේ සේවයට බැඳුනු මා එහිදී ලබා ගත් දැනුම හා අත්දැකීම් මත චැනල් අංශයේ උප ප‍්‍රධානී තනතුර දක්වා සේවය උසස් කරන ලදී. ඉන් වසරකට පසුව ශල්‍යාගාරයේ පුහුණු හෙදියක් ලෙස මගේ වෘත්තීය ඉහල නැංවීමට හැකි වීම මා ලද මහත් ජයග‍්‍රහණයකි. මා අප ආයතනය වෙනුවෙන් හැකි උපරිම අයුරින් සේවය ලබා දීමට ඉදිරියටත් කටයුතු කරමි.
Imalka Weerasinghe Nursing Assistant (Probationary)2017 වර්ෂයේ සිට 2022 දක්වාවූ කාලය තුල සෙත්මා රෝහල් පියසෙහි සේවය කරන්නේ හද පිරි සතුටෙනි.සෙත්මා රසායනාගාරයේ සේවයේ නියුතු ජයනි පේ‍්‍රශිකා වන මා රසායනාගාර සහයිකාවක් ලෙස පැමිණෙමින් අද වන විට මා රසායනාගාර තක්ෂණවේදිනියක ලෙස උසස්වෙමින් කටයුතු කරමින් සිටිමි. ඉදිරියටත් මගේ සේවය සහ කැපවීම හැකි උපරිම අයුරින් ලබා දීමට මා බලාපොරොත්තු වෙමි.
Jayani Ranahansi Junior Lab Technicianමා මෙම රෝහලේ වසර 13කට ආසන්න කාලයක් සේවය සේවය කරන අතරතුර මා ලැබූ සේවා පන්නරය හා කළමනාකාරීත්වයේ මඟ පෙන්වීම මගේ පෞද්ගලික දක්ෂතා ප‍්‍රගුණ කර ගැනීමට මහත් රුකුලක් වියග සේවකයින් කෙරේ තබා ඇති විශ්වාසය හා ගෞරවය සමඟ සතුටෙන් රාජකාරි කිරීමට හැකිවීම පිළිබඳව මා සෙත්මා රෝහලට ස්තුතිවන්ත වෙමි.
Anusha Rathnayake Assistant Accountant
I'm with Sethma for more than 07 years.We wellcome all patients with respect and offering best of care.I thank, management of Sethma hospita for identifying my hidden kills and giving me an opportnity of handling patients who are attending to obtain different services.
Nilmini Rajapaksha Senior Public Relations Officer