World AIDS day Webinar

World AIDS day Webinar

Conducted a another successful Webinar to mark the “World AIDS day” for corporate staff together with Dr.Manjula Rajapaksha (Con. Venereologist) and Dr.Jayantha Amarasinghe (Snr. MO)

රුපියල් මිලියනයක් වටිනා ජීවිත රක්ෂණයක්

රුපියල් මිලියනයක් වටිනා ජීවිත රක්ෂණයක්

2022 ඔක්තෝම්බර් 1 වෙනිදාට යෙදුණු ලෝක ලමා දිනයෙදී ගම්පහ සෙත්මා ර්‍ර්‍රොහලෙදී නව බිලින්දෙකු බිහිකළ උඩුගම්පොළ කවින්දි අමන්දා මව වෙත ශ්‍ර්‍රි ලන්කා රක්ෂණ සමාගම විසින් එම යුවලට රුපියල් මිලියනයක් වටිනා ජීවිත රක්ෂණයක් පිරිනමන ලද මොහොත.

පොසොන් මහා දන්සැල

පොසොන් මහා දන්සැල

සෙත්මා රෝහලේ සුබසාධක සංගමය මගින් සංවිධානය කල පොසොන් මහා මඤ්ඤොක්කා දන්සැල 14 06 2020 දින රෝහල් පරිශ්‍රයේ උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.

Subscribe to our
Newsletter

***We Promise, no spam!

High medical technology diagnostic and related facilities through center of excellence while facilitating high standard patients care, customer driven policy and peaceful environment.